Payza බැංකු ගිනුමක් සාදා ගැනිම

https://secure.payza.com/?iHGyflkip2ye5%2f8eqlRQ0A%3d%3d
''Payza'' බැංකු ගිනුමක් සාදා ගැනිම

අපි අන්තර්ජාලයේ රැකියාවල් කරලා හොයන සල්ලි අපේ අතට ගන්න අපිට අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන.මොකද අපිට සල්ලි කෙලින්ම අපේ බැංකු ගිනුමට ගෙන්න ගන්න බැහැ අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා තමයි අපිට සල්ලි අපේ බැංකු ගිනුමට ගන්න පුලුවන්.

හරි අපි දැන් බලමු කොහොමද  "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.
මුලින්ම පහළ තියෙන Banner එක උඩ Click කර ''Payza'' Home Page එකට යන්න

දැන් SignUp එක උඩ Click කරන්න

නිවැරදිව payza ගිණුමක් හදාගන්න හැටි (Create an new payza account correctly in sinhala)

අන්තර්ජාලය තුල ඔබ මුල්‍යයමය ගණුදෙණු සිදුකිරීමේදී ඒ සදහා විශ්වාසනීය අන්තර්ජාල බැංකුවක හෝ කිහිපයක ගිණුම් ආරම්භ කළ යුතුය. ඔබට ගෙවන සියලු ගෙවීම් ඔබ නමින් චෙක්පත් මගින් ගෙවන හෙයින් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ද මෙම ගිණුම් භාවිතා කිරීම සුදුසු වේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට බලාපොරොත්තු වන අයෙක් හට මෙම ගීණුම් එකක් හෝ කීපයක් ආරම්භ කිරීම අනිවාර්ය නොවුවත් බොහෝ විට මෙය අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නැත.
මේ සදහා ඉතා විශ්වාසනීය අන්තර්ජාල බැංකු ගීණුම් දෙකක් ඇත.

            Alertpay - මෙහි නාමය දැන් Payza ලෙස වෙනස් කර ඇත.

අන්තර්ජාල බැංකු ගීණුම් ආරම්භ කරන ආකාරය පිළිබද විස්තර පහත දක්වා  ඇත.

 
 
ප්‍රථමයෙන් payza ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.

මෙතනින් join වෙන්න click here 



මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Click කරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.



දැන්  Select Your Country යන ස්ථානයේ Sri lanka යනුවෙන් සදහන් කර Personal oro යන ස්ථානයේ ඇති Select මත click කරන්න.

Payza අන්තර්ජාල බැංකු ගිණුම්

අපි අන්තර්ජාලයේ රැකියාවක් කරල හරි වෙන ක්‍රෙම්කින් හරි මුදල් උපයනවනම් ඒව තැන්පත් කරන්න සහ ආපසු මුදල් ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන. මොකද අපි වැඩකරන ආයතන වලින් කරන ගෙවීම් කෙලින්ම අපේ සාමාන්‍ය බැංකු ගිණුමකට ගෙන්වා ගන්න බෑ. එම මුදල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල බැංකු ගිණුමකට විතරයි. ඒවගේම අපි අන්තර්ජාලයෙ කරන ගෙවීම් සහ භාණ්ඩ මිලදී ගැනීමේදිත් කෙලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එකක් භාවිතා කරනවට වඩා මෙම අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා ගණුදෙනු කිරීම ආරක්ෂිතයි.


අන්තර්ජාල බැංකු ගිණුම සපයන ආයතන කීපයක්ම තියනව.  PayPal, Moneybooker, "Payza", කියන්නේ ඒ වගේ බැංකු කීපයක්. PayPal ගිණුමකින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියල බෙහෝ දෙනා දන්නව. ඒකට හේතුව අන්තර්ජාල ගණුදෙනු සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. අනිත් ගිණුමු දෙකෙන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. අපි අද බලමු කොහොමද "Payza" ගිණුමක් හදාගන්නෙ කියල.

මුලින්ම පහළ ලිංක් එකෙන් payza home page එකට යන්න.




 signup ක්ලික් කරාම පහත ආකාරයෙ පිටුවකට යනව
එතනින Personal starter හෝ personal pro select කරන්න. එතකොට පහත විනඩෝව විවෘත්ත වෙයි.

Payza account එක verify කරමු

ආයුෝවන් යාළුව....!!!

ඔන්න තවත් වැදගත් ලිපියක්. ේකත් පරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්Payza account එක verify කරන විදිය.

Payza account එක හදන විදිය මෙතනින් කියවන්න පුළුවන් 

පි මුලින්ම බලමු Payza account එක verify කරන එේ වැදගත්කම ොකද්ද කියල. Payza account එක verify ොකලත් අපිට කට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify ොකරපු ගිණුමකින් ලංකාවට මුදල් ගෙන්නන් $25 ක් විතර මුදලක් වැය වෙනව. ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න තියන ේසිම ක්‍රමය තමයි Payza prepaid card එක. ඒක visa කාඩ් එකක්ග ඕනම තැනක atm එකකින් මුදල් ගන්න පුළුවන්. ඒ වේම අපි Neobux Probux වේ සයිට් එකක මුදල් ජනය කරනවනම් ඒකටත් Payza account එක verify කරල තියෙන්න ඕන.



හරි දැන් අපි බලමු Payza account එක verify කරන්න පුළුවන් ක්‍රම ොනවද කියල.
1. බැංකු ගිණුමක් Payza එකට සම්බන්ධ කරල කෙන් $50ක් Payza එකට තැන්පත් කිරීම. නමුත් ේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්ේ නෑ.
2. Credit card එක Payza එකට සම්බන්ධ කරල ඒක හරහත් පුළුවන්. අපි ඒ ක්‍රෙම්ට තමයි account එක verify කරන්න හදන්ේ.