නිවැරදිව payza ගිණුමක් හදාගන්න හැටි (Create an new payza account correctly in sinhala)

අන්තර්ජාලය තුල ඔබ මුල්‍යයමය ගණුදෙණු සිදුකිරීමේදී ඒ සදහා විශ්වාසනීය අන්තර්ජාල බැංකුවක හෝ කිහිපයක ගිණුම් ආරම්භ කළ යුතුය. ඔබට ගෙවන සියලු ගෙවීම් ඔබ නමින් චෙක්පත් මගින් ගෙවන හෙයින් නිවැරදි තොරතුරු ලබා දිය යුතුය. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ද මෙම ගිණුම් භාවිතා කිරීම සුදුසු වේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නට බලාපොරොත්තු වන අයෙක් හට මෙම ගීණුම් එකක් හෝ කීපයක් ආරම්භ කිරීම අනිවාර්ය නොවුවත් බොහෝ විට මෙය අත්‍යවශ්‍ය අංගයක් වනවාට කිසිදු සැකයක් නැත.
මේ සදහා ඉතා විශ්වාසනීය අන්තර්ජාල බැංකු ගීණුම් දෙකක් ඇත.

            Alertpay - මෙහි නාමය දැන් Payza ලෙස වෙනස් කර ඇත.

අන්තර්ජාල බැංකු ගීණුම් ආරම්භ කරන ආකාරය පිළිබද විස්තර පහත දක්වා  ඇත.

 
 
ප්‍රථමයෙන් payza ගිණුමක් ආරම්භ කරන ආකාරය ගැන විමසා බලමු.

මෙතනින් join වෙන්න click here 



මෙහිදී අප අළුතින්ම ගිණුමක් ආරම්භ කිරීම අවශ්‍ය නිසා Sign up now මත Click කරන්න. එවිට පහත ආකාරයට පිටුවක් ආරම්භ වේ.



දැන්  Select Your Country යන ස්ථානයේ Sri lanka යනුවෙන් සදහන් කර Personal oro යන ස්ථානයේ ඇති Select මත click කරන්න.

මෙතනින් join වෙන්න click here 



ඉන්පසුව ඔබට ලැබෙන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට ඇති පිටුවයි.. මෙහිදී ඔබගේ තොරතුරු ඉතා නිවැරදිව සටහන් කළ යුතුය.

මෙය සම්පූර්ණයෙන්ම පුරවා Next Step මත click කරන්න. ඉන්සුව ඔබට ලැබෙන Step 2 යන අවස්ථාවයි. මෙය ඉතා වැදගත් පියවරක් වන අතර මෙහි ඔබ සදහන් කරන තොරතුරු ඉදිරියෙදී අත්‍යවශ්‍ය වන නිසා හොදින් මතක තබා ගත යුතුය. නැත‍හොත් සටහන් කර තබා ගැනීම සුදුසුය.

මෙතනින් join වෙන්න click here 

 

ඉහත පියවරෙහිදී ඇති Transaction Pin යන ස්ථානය සම්පුර්ණ කිරීමේදී අංක 4 - 6 දක්වා ඇති අංකයක්  ඇතුලත් කළ යුතුය. මෙම අංකය පසුව අප මුදල් ගැනීමේදි අවශ්‍ය වේ. ඔබ ගිණුමට අවශ්‍ය තොරතුරු සටහන් කර අවසන්ය. මෙම පියවරයන් අවසන් වු පසු ඔබට පහත රූප සටහන පරිදි ඔබේ ගිණුම සදා අවසන් බව පෙන්වනු ලබයි.

Payza ගිණුමක් විවෘත කිරීම සදහා පහත link මත click කරන්න.


 ඔයාල  internet එකෙන් හොයන සල්ලි withdrow කරගන්න ,මේ රටට ගෙන්න ගන්න මේකෙන් PAYZA එක හරහා පුළුවන් ලේසිය් ,

දවස් 2කක් 3ක් ඇතුලට ඔයාලගේ බැංකු ගිණුමට හො (credit චාර්ඩ් එකක් තියෙනවනම් හොදය් ) credit card එකට සල්ලි ලැබෙනවා අනිවරෙන්නම් ම ...............................

මෙතනින් join වෙන්න click here 

මොන හරි ප්‍රශ්න තිබ්බොත් comment කරන්න

  අපි මුලින්ම බලමු Payza account එක verify කරන එකේ වැදගත්කම මොකද්ද කියල. Payza account එක verify නොකලත් අපිට ඒකටPayza Account ඒකක් සදා ගන්නා ආකාරය. ... payza account ekata credit card ekakin funds add karanne kohmada? help me ... get sinhalaමෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන මුදල් ලබාගැනීමට Payza .... Internet Money Sinhala, Sinhala Blog, Antharjalayen mudal, Free E moneyyaluwa mata kiyanna payza account eken ape accnt ekata salli .... (1) malware (1) movies (3) password (1) remove (1) security (1) Sinhalapaypal hari payza walin hari salli ganne kohomada athata ElaKiri Talk! ... machoo ,,mata paypal 1 hraha hari payza 1 karaha hari salli athata ...Make money online easily and free (sinhala) ... paypal ගිණුමක් හදාගන්න හැටි. 2, නිවැරදිව payza ගිණුමක් හදාගන්න හැටි යාලුවනේ මේ “Payza” කියන්නේ අන්තර්ජාලයේ තියන මුදල් (ගන්න .... Photoshop Tutorial in Sinhala E Money Sinhala අන්තර්ජාලයෙන් මුදල් .... Alert Pay(payza) එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා mullin "Payza"ho paypal(2 war gayenma hada ganne) account hada ganne one, ... google eke "sinhala hnb payza" lesa search kara wistara soya balanne)

Can I cancel my credit card transaction? (Add Funds).
adsense,sri lanka,google,ads,earn,money online, Sri Lanka Exports, US Dollar, paypal,payza,mobile,type sinhala,photoshp,design, sinhala typing.E-Money In Sinhala & English ... payment Via PayPal & Payza Neteller. 03.WebSite:-Clicksia ... අන්තර්ඡාලයෙන් මුදල් උපයන්න sinhala online money .sinhala e money antharjalayen mudal net money online money best ptc ptc sinhala profitclicking sinhala. payza verify probux.cash/ Mini Jobs course /create a paypal, Moneybooker, payza Acount D... ... Antharjala hadunwadeeme sita saralawa sinhala lipi ha vediosDo I need to verify my payza or paypal account in order to cash out from reffbux? Quote Reply. balticcoiner. Stats not shared Request your sub-forum · Indonesia · Español · Português · српски · Singalees / Sinhala ·Payza. You can do money transaction easily in this Payza account so click this link and create account ... Money making guide video (sinhala). lagadima sinhala video බලාපොරුත්තු වන්න. ***important steps:****. **income එක වැඩි කෙරෙගන්න ඕනම් refla add කරන්න. promote ඔයා payza වලින් neobux එකේ ගනුදෙනු කරන්න කැමතිනම්, payza ... Neobux in sinhala PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ..